BOQ & Construction Cost Estimation Services

නිවසක් ඉදිකිරීමට පෙර වියදම නිවැරදිව දැනගන්න!

ඔබගේ නිවස සඳහා දින 2ක් ඇතුළත Bank / Construction BOQ සකස් කර දීම අපගේ සේවාවන් අතරින් ප්‍රධාන සේවාවකි.

අප විසින් ඔබගේ නිවාස සැලසුමට අනුව,

- 📋 නිවැරදි BOQ (Bill of Quantities)
- 💰 ඉදිකිරීම් වියදම් ඇස්තමේන්තුව
- 🧱 අවශ්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය ප්‍රමාණ ගණනය කිරීම
- 📊 වැඩ කොටස් අනුව වියදම් විශ්ලේෂණය
- 🏗️ ඉදිකිරීම් සඳහා අවශ්‍ය ප්‍රධාන Material Quantities
- 🏦 බැංකු ණය සඳහා අවශ්‍ය BOQ / Estimate සකස් කිරීම

වැනි සේවාවන් සාධාරණ සහ අඩු වියදමකින් ලබා දීමට අප කටයුතු කරයි.

ඔබට ලැබෙන ප්‍රතිලාභ

නිවස ඉදිකිරීමට පෙර කොපමණ මුදලක් වැය වේද, කොපමණ අමුද්‍රව්‍ය අවශ්‍යද සහ වියදම පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැක.

“Build with Confidence. Plan Your Cost Before You Build.”

ඔබගේ නිවාස සැලසුම අප වෙත ලබාදී අදම ඔබගේ BOQ & Construction Estimate සකස් කරගන්න.