පිලියන්දල

පිලියන්දල තිමිර මහතා හා ඔහුගෙ භාර්යාව  අප වෙත සම්බන්ද වුයේ පර්චස් 6ක ඉඩමක් මිලට ගත් මොහොතේ ම සිටයි..ඉඩමටත් මුදලක් වැය වු නිසාවෙන් නිවාස ඉදිකීරිමට විශාල මුදලක් එකවර සොයාගැනීම අපහසු නිසාවෙන් පලමු අදියර ලෙස පලමු මහලෙ ඒක් කමරයක් පමනක් වන අතර ඉකිරිය slab යොදා වැඩ අවසන් කර ගැනිමට අදහස් කලේය..පර්චවස්  6ක කුඩා ඉඩමක වුවද අප විසින් BedRoom 3, Bathroom 1,Living &Dining, kitchen  ⁣වන පරිදි simple , modern,box ලෙස  සැලසුම් සකස් කර ඇත. සියලු රජයෙ  අනුමැතින්ට අදලාව සැලසුම් අනුමැතින්ට අනුව මෙම නිවසෙ වැඩ අවසන් වෙමින් පවති..