MODEL HOUSE 30
අඩු වියදමකින් කමාර තුනක ගෙයක් හදන එක හැමොගෙම හීනයක්..එය අපහසු වන්නෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින අධික වියදම් සහිත බවයි.
තවද අප හට ඔබෙන් නිතරම බජට් නිදන කාමර තුනක සැලසමක් ලබදෙන ලෙස තියෙන ඉල්ලුම නිසා අප විසින් මෙම අඩු වියදම් නිවස සැලසුම් කර ඇත.
780 SQFT වන මෙම නිවස ඔනම කුඩාඉඩමකට ගැලපෙන ලෙස සකස් කර ගත හැක.
ප්‍රධාන දොරෙන් ඇතුලුවත්ම සාලය හා කෑම කාමරය පිහිටා ඇත. එමගින් ලොකු අවකාශයක් පිලිබිබු කරයි.නිදනකාමර හා නාන කාමරය පෞද්ගලිකවය රැකෙන පරිදි සැලසුම් කර ඇත.
අඩු බිම්ප්‍රමානය හා සරල පෙනම මෙහි වියදම බව අඩු කරයි.
වාහන නැවතුම් ස්තානය අවශය නම් පමනක් ඉදිකර ගත හැකි වන පරිදි සැලසුම් කර ඇත.ඔබෙ ඉඩමට ගැලපෙන පරිදි සැලසුම වෙනස් කර ගත හැක.



















