ලක්ෂ 50ට අඩු

අංක 32

02

01

415 SqFt

5 Perch [Min]

වර්ග අඩි 415sqft වන මෙම කුඩා cottage එක ඉතා සරල ලෙස සැලසුම් කර ඇත.සරල පෙනුමක ජනේල වැඩිපුර යොදා ගැනීමෙන් පරිසර සුන්දරත්වය cottage එක ඇතුලෙ සිටම විදගත හැක.හතරදෙනෙකුට පහසුවෙන් නැවතිය හැකිලෙස මෙය නිර්මනය කර ඇත. ඉඩමෙ හැඩය කුමක් වුවත් මෙය ඉඩමට ගැලපෙන ලෙස නිර්මානය කර ගත හැක

අංක 31

01

01

320 SqFt

5 Perch [Min]

ලක්ෂ 25 කට ඉදිකරගරනීමට හැකිවන ලෙස මෙම නිවස ඉදිකර ගත හැක. ⁣කෙටි කාලයකට නැවතී පරිසරය විදගත හැකි පරිසරයක ඉදිකිරීම වඩාත් සුදුසුය. කබානවක් ලෙස සංචාරක කර්මාන්තය සදහද සංචාරකයින් නවතා ගැනීමට මෙය යොදාගතහැක.සම්පුර්ණ බිම් ප්‍රමානය 320 sqft වෙ.එය පර්චස් එකකට ආසන්න ප්‍රමානයකි.නිවස සදහා සම්පීඩනය කරන ලද ගඩොල් ( eco brick ) යොදාගැනීම හා වහල සරල ලෙස නිර්මාණය කිරීම තුලින් වියදම අඩු කරගෙන ඇත. ⁣මෙවැනි ලාබදායි ඉදිකිරීම ක් සැලසුම් කර ගැනීමට අප සමග සම්බන්ධ  වන්න.

අංක 30

03

01

780 SqFt

5 Perch [Min]

අඩු වියදමකින් කමාර තුනක ගෙයක් හදන එක හැමොගෙම හීනයක්..එය අපහසු වන්නෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින අධික වියදම් සහිත බවයි. තවද අප හට ඔබෙන් නිතරම බජට් නිදන කාමර තුනක සැලසමක් ලබදෙන ලෙස තියෙන ඉල්ලුම නිසා අප විසින් මෙම අඩු වියදම් නිවස සැලසුම් කර ඇත. 780 SQFT වන මෙම නිවස ඔනම කුඩාඉඩමකට ගැලපෙන ලෙස සකස් කර ගත හැක. ප්‍රධාන දොරෙන් ඇතුලුවත්ම සාලය හා කෑම කාමරය පිහිටා ඇත. එමගින් ලොකු අවකාශයක් පිලිබිබු කරයි.නිදනකාමර හා නාන කාමරය පෞද්ගලිකවය රැකෙන පරිදි සැලසුම් කර ඇත. අඩු බිම්ප්‍රමානය හා සරල පෙනම මෙහි වියදම බව අඩු කරයි. වාහන නැවතුම් ස්තානය අවශය නම් පමනක් ඉදිකර ගත හැකි වන පරිදි සැලසුම් කර ඇත.ඔබෙ ඉඩමට ගැලපෙන පරිදි සැලසුම වෙනස් කර ගත හැක.

අංක 14

n3d visualization budget

02

01

650 SqFt

5 Perch [Min]

Modern පෙනුමක් සහිත මෙම නිවසෙ 560 sqft ඇත. කුඩා ඉඩමට නවීන,අද කාලෙට ගැලපෙන පෙනුමක් සිහිත නිවසක් වන මෙහි Bedroom 2,Living & Dining, pantry, Common Bathroom සහිතයි..සියලු කාමර ඉඩකඩ ඇති සුදුසු ප්‍රමනෙයන් ගෙන් සමන් විත වේ.. ඔබට අවශය පරිදි කාමර වල විශාලත්ව වෙනස් කරගත හැක.. මෙම නිවස ඔබෙ ඉඩමට ගැලපෙන ලෙස සකසා ගැනීම සදහා අප හා එක්වන්න..

අංක 14

front

02

01

650 SqFt

5 Perch [Min]

Modern පෙනුමක් සහිත මෙම නිවසෙ 560 sqft ඇත. කුඩා ඉඩමට නවීන,අද කාලෙට ගැලපෙන පෙනුමක් සිහිත නිවසක් වන මෙහි Bedroom 2,Living & Dining, pantry, Common Bathroom සහිතයි..සියලු කාමර ඉඩකඩ ඇති සුදුසු ප්‍රමනෙයන් ගෙන් සමන් විත වේ.. ඔබට අවශය පරිදි කාමර වල විශාලත්ව වෙනස් කරගත හැක.. මෙම නිවස ඔබෙ ඉඩමට ගැලපෙන ලෙස සකසා ගැනීම සදහා අප හා එක්වන්න..

අංක 14

n3d

02

01

720 SqFt

7 Perch [Min]

Modern පෙනුමක් සහිත මෙම නිවසෙ 720 sqft ඇත. කුඩා ඉඩමට නවීන,අද කාලෙට ගැලපෙන පෙනුමක් සිහිත නිවසක් වන මෙහි Bedroom 2,Living & Dining, pantry, Common Bathroom සහිතයි..සියලු කාමර ඉඩකඩ ඇති සුදුසු ප්‍රමනෙයන් ගෙන් සමන් විත වේ.. ඔබට අවශය පරිදි කාමර වල විශාලත්ව වෙනස් කරගත හැක.. මෙම නිවස ඔබෙ ඉඩමට ගැලපෙන ලෙස සකසා ගැනීම සදහා අප හා එක්වන්න..