N3dvisualization අ⁣පගෙ මෑත කාලිනව සිදුකරන ලද නිවාස සැලසුම් කිහිපයක් මෙහි ඇත. ඔබගෙ අවශ්‍යතාවයන් අනුව, වියදම් කිරීමට හැකි මුදලට ගැලපෙන හා කාලයට ගැලපෙන නවීන නිවාස සැලසුම් සිදු කිරීම අපගෙ අරමුණයි. "

YAKKALA

03
Bedroom

03
Bathroom


1800sqft

යක්කල අකලංක මහතාට අවශය වුයේ වහල සිහිත අඩු බිම් ප්‍රමානයක් සහිත නිවසකි. පර්චස් 8 වු මෙම නිවස නගරසභා අනුමැතින්ට අනුකුලව සැලසුම් කර ඇත.පලමු මහල අඩු බිම් ප්‍රමනයක් හා double hight space ඇති පරිදි මෙය සැලසුම් කර ඇත. වාස්තු විද්‍යානුකුලව මෙය සැලසුම් කර ඇති අතර ප්‍ර⁣දාන දොර ප්‍රදාක දිශාවකට යොදා ඇත.ප්‍රධාන දොරෙන් ඇතුලවත්ම සාලය හා කැම කමරය දැක ගත හැක. විශාල ඉඩප්‍රමානයක් දැනෙන පරිදි එය සැලසුම් කර ඇත. සියලු නිදන කාමර හා නානකරම පෞද්ගලිකත්වය හා සැලසුම් සංකල්ප වලට අනුකූලව සැලසුම් කර ඇත.ලක්ෂ 95 ක මුදලකට මෙය ඉදිකර නිම කිරීමටසැලසුම් කර ඇත.

BORALESGAMUWA

02
Bedroom

01
Bathroom

960sqft

පර්චස් 6ක ඉඩමක සලසුම්ව ඇති මෙම නිවසෙ නිදන කාමර දෙකක් ඇතුලත් වේ.
ප්‍රධාන දොරෙන් ඇතුල්වෙත්ම සාලය පිහිටා ඇත.ඉන්පසුව කැම කාමරය හා මුලුතැන්ගෙය එකම අවකාශය ක සැලසම්ව ඇත.එමගින් විශාල පෙනුමක් එක් කරයි.තවද මෙම සියලු කාමර වර්තමානයට ගැලපෙන නවීන අකාරයෙන් නිර්මාණය කර ඇත.
විශාල නිදන කාමර දෙකක් හා පොදු නාන කාමරයද සැලසුම්ව ඇත. මෙම ඉඩම
පර්චස් 6ක වුවත් මෙම නිවසෙ පිටතින් වටේටම යා හැකි පරිදි සැලසුම්ව ඇත. නගරසභා අනුමැතීන්ට අනුකූලව සැලසුම් කර ඇත. ඇතුලත පඩිපෙලෙන් පලමු මහලට පැමිනිය හැකි අතර පලමු මහල නිදහස දැනෙන පරිදි විවෘත අවකාශයක ලෙස සැලසුම් කර ඇත.

modern house design

KADAWATHA

03
Bedroom

02
Bathroom


1400sqft

කඩවත හිරාන් මහතා සදහා සිදුකරන ලද සැලැස්මක් වන අතර පලමුමහල පසුව සෑදිමට ඔවුන් බලාපොරොත්තුව ඇත. එ අනුව බිම් මහලේ කාමර තුනක් සැලසුම් කිරීම හා නවීන වෙනස් පෙනුමක් ලබා දීම අභියොගාත්මක වුවත් එය අප විසින් අලංකාරව සැලසුම් කර දී ඇත.

n3d waluwa වලව්ව

HOMAGAMA

04
Bedroom

03
Bathroom


3200 sqft

කොට්ටාව තරිදු මහතා සතුව පර්චස් 20ක ඉඩමක් තිබු අතර ඔහු වෘතියෙන් video grapher විය. එමනිසා ඔහුට අවශ්‍ය වුයේ ජායාරෑප වලටගැලපෙන පසුබිමක් සහිත ගොඩනැගිල්ලකි. මෙහි ඉදිරිපස ශ්‍රිලාංකික වලව්වක් ලෙසත් පිටුලස පෙනමුම පැරනි යුරෝපීය පෙනුමක් ලැබෙන ලෙසත් සැලසුම් කර ඇත. මෙම ඉඩම පලල 40' පමනක් වු අතර එය මනාව කලමනාකරනය කර ඇත. දෙපසින්ම සේවා සදහ ඉඩ තබා සැලසුම්කීරීමද වීශේෂත්වයකි. සියලු ඉදිකීරීම් සැලසුම් සහතව උසස් තත්වගෙ 3d Image සහ Video animation අප විසින් සිදු කර දී ඇත.

Modern Box

KOTTE

04
Bedroom

05
Bathroom

3100sqft

කෝට්ටෙ පර්චස් 6ක් පමනක් වන මෙම ඉඩමෙ හොදින් ඉඩකඩ ඇති Bed room 4ක්, Bathroom 5, Living and Dining,ඇතලට වතාස්‍රය ලැබෙන පරිදි මැද මිදුලක් සැලසුම් කර ඇත. තදාසන්න ප්‍රදෙශයක් වන මෙහි Mr ශේන් මහතට නගරසභා අනුමැතියද ලබා ගත හැකි අයුරින් සැලසුම් කර ඇත. ඊට අමතරව මෙහි වාහන දෙකකට පහසුවෙන් නැවතීමෙ පහසුකම් ඇත.Modern Box පෙනුමකින් යුත් මෙම නිවස, ඉඩමට හා සේවාදායකයාට සැබෑ වටිනාකමක් එක් කර ඇත.

n3d visualization single box house

KANDY

02

Bedroom

01

Bathroom

700Sqft

කඩවත හිරාන් මහතා සදහා සිදුකරන ලද සැලැස්මක් වන අතර පලමුමහල පසුව සෑදිමට ඔවුන් බලාපොරොත්තුව ඇත. එ අනුව බිම් මහලේ කාමර තුනක් සැලසුම් කිරීම හා නවීන වෙනස් පෙනුමක් ලබා දීම අභියොගාත්මක වුවත් එය අප විසින් අලංකාරව සැලසුම් කර දී ඇත.


walauwa n3d visualization

තණමල්විල  චාමර මහතා හට අක්කර 3 ක විශාල පොල් වත්තක් වු අතර ඔහුට අවශය වුයේ පැරනි  වලව් පෙනුමක නිවසකි.තවද ඔහුට නුතන ඉදිකීරීම්  සංකල්පද සැලසුමට අතුලත් කිරීමට අවශය විය. අප විසින් ඉතා අලංකාරව පැරනි හා නවීන පෙනුම් පෙනෙන ලෙස සැලසුම් කර දී ඇත. එහිදි Bedroom 4ක්,Bathroom 3ක්, Office  Room එකක්, Living room,Dining  Room, Tv Room වර්ග අඩි 2400 sqft වන පරිද ඔහුගෙ අවශයතාවයන් ට අනුව ඔහුගෙ සිහින නිවහන වෙනස් ම ලෙස සැලසුම් කර දී ඇත.N3dvisualization  අප මෙවැනි වෙනස් වු නිර්මාන වල දැඩි රැචිකත්වයක් දක්වන්නෙ මෙ වැනි අදහසකින් පැමිනෙන සේවාදායකයන් තරමක් අඩු නිසාවෙනි..

simple box house n3d visualization

PILIYANDALA

03

Bedroom

01

Bathroom

1200 sqft

පිලියන්දල තිමිර මහතා හා ඔහුගෙ භාර්යාව  අප වෙත සම්බන්ද වුයේ පර්චස් 6ක ඉඩමක් මිලට ගත් මොහොතේ ම සිටයි..ඉඩමටත් මුදලක් වැය වු නිසාවෙන් නිවාස ඉදිකීරිමට විශාල මුදලක් එකවර සොයාගැනීම අපහසු නිසාවෙන් පලමු අදියර ලෙස පලමු මහලෙ ඒක් කමරයක් පමනක් වන අතර ඉකිරිය slab යොදා වැඩ අවසන් කර ගැනිමට අදහස් කලේය..පර්චවස්  6ක කුඩා ඉඩමක වුවද අප විසින් BedRoom 3, Bathroom 1,Living &Dining, kitchen  ⁣වන පරිදි simple , modern,box ලෙස  සැලසුම් සකස් කර ඇත. සියලු රජයෙ  අනුමැතින්ට අදලාව සැලසුම් අනුමැතින්ට අනුව මෙම නිවසෙ වැඩ අවසන් වෙමින් පවති..

Simple Mix Design

KOTTAWA

04
Bedroom

01
Bathroom

1200 Sqft

කොට්ටාව යසන්ගි  මහත්මිය අලුතින් මිලට ගත් පර්චවස් 6ක ඉඩමෙහි නිවාස සැලසුම අපව තොරා ගත්තෙ අපගෙ වැඩ අවසන් වු සුන්දර නිවසක විස්තර අප සේවාදායකයගෙන් විමසීමෙන් පසුවයි.. ඇය අවශ්‍ය වුයෙ  බිම්මහල හා පලමු මහල වෙන් වෙන් වශයෙන් නිවාස දෙකක් ලෙසටයි..එහිදි අප විසින් පිටතින් වෙනම දොරකින් පලමු මහලට පැමිනය හැකි ලෙසටත් ඇතලතින් දොරකන් වෙනම පැමිනිය හැකි ලෙසය ප්‍රයොජනවත්  ලෙස සැලසුම් කරදෙන ලදි..නිවස ⁣පිටුපසින් සුන්දර වෙල්යයාක් තිබු අතර  අප එය lviing, dining ,master bedroom  වෙත හොදනි දර්ශනය  වෙන පරිදි නිර්මනය කලේය..නිස ඉදිිරියෙන් පොඩි ඉඩක් තබා නිවස පිටුපස මිදුල ලෙස වීගිශාල කොටසක් තිබෙන ලෙස සැලසුම් කලේ ඒ නිසාවෙනි..මෙම නිවසේ වැඩ බොහෝ ප්‍රමානයක් මෙවන විට අවසන් වී ඇත.