Skip to content
කොට්ටාව යසන්ගි මහත්මිය අලුතින් මිලට ගත් පර්චවස් 6ක ඉඩමෙහි නිවාස සැලසුම අපව තොරා ගත්තෙ අපගෙ වැඩ අවසන් වු සුන්දර නිවසක විස්තර අප සේවාදායකයගෙන් විමසීමෙන් පසුවයි.. ඇය අවශ්‍ය වුයෙ බිම්මහල හා පලමු මහල වෙන් වෙන් වශයෙන් නිවාස දෙකක් ලෙසටයි..එහිදි අප විසින් පිටතින් වෙනම දොරකින් පලමු මහලට පැමිනය හැකි ලෙසටත් ඇතලතින් දොරකන් වෙනම පැමිනිය හැකි ලෙසය ප්‍රයොජනවත් ලෙස සැලසුම් කරදෙන ලදි..නිවස පිටුපසින් සුන්දර වෙල්යයාක් තිබු අතර අප එය living, dining ,master bedroom වෙත හොදනි දර්ශනය වෙන පරිදි නිර්මනය කලේය..නිස ඉදිිරියෙන් පොඩි ඉඩක් තබා නිවස පිටුපස මිදුල ලෙස වීගිශාල කොටසක් තිබෙන ලෙස සැලසුම් කලේ ඒ නිසාවෙනි..මෙම නිවසේ වැඩ බොහෝ ප්‍රමානයක් මෙවන විට අවසන් වී ඇත