කළුතර HOUSE

කලුතර සසිත් මහතා සහ ඔහුගෙ බිරිඳ⁣ට අවශය වුයේ සාම්ප්‍රදායික නිවාස වලින් බැහැරව Modern & Mainimalist ට ගැලපෙන නිවසකි.පරචස් 12 ක් වැනි ඉඩක රජයේ අනුමත රෙගුලාසි වලට අනුකුලව අප විසින් මෙම සැලසුම කර ඇත.
‎⁣මෙහි නිදන කාමර 2ක්,සාලය කැම කාමරය,නානකමාරයක් ලෙස 800 sqft සැලසුම් කර ඇත. සුදු වර්නය ප්‍රධාන කර ගත් මෙම සැලසුමෙ ඇලුමිනියම් දොර ජනේල යොදා ඇත.