HOUSE 27
Modern house design වන මෙම නිවස කාමර දෙකකින් යුක්ත වෙ. Boxහා roof පෙනුමත් සමග වෙනස්ම නවීන පෙනුමක්ගෙන ඇත.ප්‍රධාන දොරෙන් ඇතුලුවත්ම සාලය (living) පිහිටා ඇත. ඉන් පසුව කැැම කාමරය හා කුස්සිය (dining &kitchen )එක ම කොටසක පිහිටා ඇත.. හොදම ප්‍රමානයක නිදන කාමර දෙකක් හා bathroom එක ඇතුලත්වෙ..විශේෂයෙන්ම bathroom හා නිදන කාමර living ,dining වලට නොපෙනෙන ලෙස,පෞද්ගලිකත්වය රැකෙන පරිදි මනාව සැලසුම් කර ඇත.මෙ කාමර වල ඇවිදයාම VR තාක්ෂණයෙන් හා සම්පුර්ණ වීඩියොව පහලින් දැක ගත හැක.





