Skip to content
තණමල්විල චාමර මහතා හට අක්කර 3 ක විශාල පොල් වත්තක් වු අතර ඔහුට අවශය වුයේ පැරනි වලව් පෙනුමක නිවසකි.තවද ඔහුට නුතන ඉදිකීරීම් සංකල්පද සැලසුමට අතුලත් කිරීමට අවශය විය. අප විසින් ඉතා අලංකාරව පැරනි හා නවීන පෙනුම් පෙනෙන ලෙස සැලසුම් කර දී ඇත. එහිදි Bedroom 4ක්,Bathroom 3ක්, Office Room එකක්, Living room,Dining Room, Tv Room වර්ග අඩි 2400 sqft වන පරිද ඔහුගෙ අවශයතාවයන් ට අනුව ඔහුගෙ සිහින නිවහන වෙනස් ම ලෙස සැලසුම් කර දී ඇත.N3dvisualization අප මෙවැනි වෙනස් වු නිර්මාන වල දැඩි රැචිකත්වයක් දක්වන්නෙ මෙ වැනි අදහසකින් පැමිනෙන සේවාදායකයන් තරමක් අඩු නිසාවෙනි..