හෝමාගම
කොට්ටාව තරිදු මහතා සතුව පර්චස් 20ක ඉඩමක් තිබු අතර ඔහු වෘතියෙන් video grapher විය.එමනිසා ඔහුට අවශ්‍ය වුයේ ජායාරෑප වලටගැලපෙන පසුබිමක් සහිත ගොඩනැගිල්ලකි.මෙහි ඉදිරිපස ශ්‍රිලාංකික වලව්වක් ලෙසත් පිටුලස පෙනමුම පැරනි යුරෝපීයපෙනුමක් ලැබෙන ලෙසත් සැලසුම් කර ඇත.
මෙම ඉඩම පලල 40′ පමනක් වු අතර එය මනාව කලමනාකරනය කර ඇත. දෙපසින්ම සේවා සදහ ඉඩ තබා සැලසුම්කීරීමද වීශේෂත්වයකි. සියලු ඉදිකීරීම් සැලසුම් සහතව උසස් තත්වගෙ 3d Image සහ Video animation අප විසින් සිදු කර දී ඇත.

වලව්ව




















