යක්කල
යක්කල අකලංක මහතාට අවශය වුයේ වහල සිහිත අඩු බිම් ප්‍රමානයක් සහිත නිවසකි. පර්චස් 8 වු මෙම නිවස නගරසභා අනුමැතින්ට අනුකුලව සැලසුම් කර ඇත.පලමු මහල අඩු බිම් ප්‍රමනයක් හා double hight space ඇති පරිදි මෙය සැලසුම් කර ඇත.
වාස්තු විද්‍යානුකුලව මෙය සැලසුම් කර ඇති අතර ප්රදාන දොර ප්‍රදාක දිශාවකට යොදා ඇත.ප්‍රධාන දොරෙන් ඇතුලවත්ම සාලය හා කැම කමරය දැක ගත හැක. විශාල ඉඩප්‍රමානයක් දැනෙන පරිදි එය සැලසුම් කර ඇත.
සියලු නිදන කාමර හා නානකරම පෞද්ගලිකත්වය හා සැලසුම් සංකල්ප වලට අනුකූලව සැලසුම් කර ඇත.ලක්ෂ 95 ක මුදලකට මෙය ඉදිකර නිම කිරීමටසැලසුම් කර ඇත.


















