MODEL HOUSE 32
වර්ග අඩි 415sqft වන මෙම කුඩා cottage එක ඉතා සරල ලෙස සැලසුම් කර ඇත.සරල පෙනුමක ජනේල වැඩිපුර යොදා ගැනීමෙන් පරිසර සුන්දරත්වය cottage එක ඇතුලෙ සිටම විදගත හැක.හතරදෙනෙකුට පහසුවෙන් නැවතිය හැකිලෙස මෙය නිර්මනය කර ඇත. ඉඩමෙ හැඩය කුමක් වුවත් මෙය ඉඩමට ගැලපෙන ලෙස නිර්මානය කර ගත හැක



















