බොරලැස්ගමුව
පර්චස් 6ක ඉඩමක සලසුම්ව ඇති මෙම නිවසෙ නිදන කාමර දෙකක් ඇතුලත් වේ.
ප්රධාන දොරෙන් ඇතුල්වෙත්ම සාලය පිහිටා ඇත.ඉන්පසුව කැම කාමරය හා මුලුතැන්ගෙය එකම අවකාශය ක සැලසම්ව ඇත.එමගින් විශාල පෙනුමක් එක් කරයි.තවද මෙම සියලු කාමර වර්තමානයට ගැලපෙන නවීන අකාරයෙන් නිර්මාණය කර ඇත.
විශාල නිදන කාමර දෙකක් හා පොදු නාන කාමරයද සැලසුම්ව ඇත. මෙම ඉඩම
පර්චස් 6ක වුවත් මෙම නිවසෙ පිටතින් වටේටම යා හැකි පරිදි සැලසුම්ව ඇත. නගරසභා අනුමැතීන්ට අනුකූලව සැලසුම් කර ඇත. ඇතුලත පඩිපෙලෙන් පලමු මහලට පැමිනිය හැකි අතර පලමු මහල නිදහස දැනෙන පරිදි විවෘත අවකාශයක ලෙස සැලසුම් කර ඇත.






















